27.3 C
Colombo
Monday, January 6, 2025

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

- Advertisement -

ජනවාරි මාසයට අදාලව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙනවා.

එම සමාගම පවසන්නේ ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි.

 මේ වන විට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් 12.5Kg  සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙනවා.

ඒ අනුව,  2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

බස්නායක නිලමේ ගැටළුව ගැන බෞද්ධ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීමට නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා පවසනවා. අද...

රත්මලාන ගුවන්තොටුපළේ අවදානම් තාප්පය ඉවත් කිරීමට අවධානය

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...

POPULAR ARTICLES

පසුගිය වසර 5 තුළ රිය අනතුරුවලින් 12,000ක් මරුට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සදහන් කළේ, 2020 වසරේ දී පුද්ගලයින් 2,363...

පොලීසියේ අඩුපාඩු ගැන නීතිපති දෙපාර්තුමේන්තුවෙන් දැඩි තීරණයක්

සම්පූර්ණයෙන් විමර්ශන අවසන් නොකර පොලීසිය විසින් යොමු කරන වාර්තා සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු විවෘත කිරීම හෝ අධිකරණයේ අධි චෝදනා ගොනු කිරීම නොකර සිටීමට නීතිපති...