28.5 C
Colombo
Friday, March 28, 2025

ප්‍රාදේශීය සභා තුනක නාම යෝජනා ගැන නිවේදනයක්

- Advertisement -

පූනාකරි, මන්නාරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවන් සඳහා නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ එම ප්‍රාදේශීය සභාවලට අයත් පළාත් පාලන ආයතනයන් සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම හෙට (26) දින මධ්‍යහ්න 12.00න් අවසන් වන බවයි.

ඒ අනුව අද (24) සිට එළැඹෙන 27 වැනි දින දහවල් 12.00 දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයන් හී තේරිම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාර ගැනීමට නියමිත බවත් මැතිවරණ කොමිසම සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුරාධපුර රෝහලේ සිදුවීම: සැකකරුව වෛද්‍යවරිය හඳුනා ගනී

අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා. අද දිනයේදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර කර ඇති සැකකරු හඳුනාගැනීමේ...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බදු අයකිරීම ගැන ධර්මසේනගේ මතය

ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්...

දියේ ගිලී හමුදා භටයෙක් මරුට

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව, පංපේමඩුව යුද...

POPULAR ARTICLES

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක්: බැංකොක් ගොඩනැගිලිවලටත් හානි

මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම  භූ කම්පනය හටගෙන...