26 C
Colombo
Monday, March 24, 2025

මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක්

- Advertisement -

මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී මේ බව තීරණය වී තිබුණා.

එමෙන්ම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රෙල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි  අප්‍රේල් 8, 9 සහ 10 තෙදින පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන...

අනතුරට ලක්වූ ජෙට් යානයේ සත් පුද්ගල කමිටු වාර්තාව

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා...

ප්‍රාදේශීය සභා 3කට නාම යෝජනා භාරගැනීම අද

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා නාම යෝජනා භාරගැනීම අදින් ආරම්භ වනවා. එය අවසන් වන්නේ, 27 වැනිදා මධ්‍යහන 12 න්. එම ප්‍රාදේශීය සභා සඳහා ඇප...

POPULAR ARTICLES

ලබා දුන් දඬුවම නොතකා අනුරාධපුර දුම්රිය අධිකාරි සේවයේ

අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයාට එරෙහිව රාජ්‍ය සේවා කොමිසම නියෝග කළ දඬුවම් පැමිණවීමේ නියෝග බලධාරීන් විසින් ක්‍රියාත්මක කර නැති බවට දුම්රිය සේවයේ වෘත්තීය සමිති චෝදනා...