2025 වර්ෂයට අදාළ දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක මහතාගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව, අදාළ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙතින් පිවිස ලබාගත හැකියි.