26.3 C
Colombo
Saturday, March 15, 2025

වවුචර්පත් ලබාදීම ගැන නිවේදනයක්

- Advertisement -

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව හෙට (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බවයි.

RECENT ARTICLES - SINHALA

රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ...

ඝාතනය කළ මළසිරුරු දෙකක් හමුවේ

කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි. පොලීසිය...

බන්ධනාගාර බස් රථයක් අනතුරක – රැඳවියන් දෙදෙනෙකුට තුවාල

බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ, නාගොඩ පොලිස් වසමේ උඩුගම...

POPULAR ARTICLES

රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ...

ඝාතනය කළ මළසිරුරු දෙකක් හමුවේ

කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි. පොලීසිය...

ඒ අපරාධ වාර්තාකරණය කැතයි – සරෝජා පෝල්රාජ්

අපරාධය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය...