විල්පත්තු තීන්දුව බලරහිත කරන්න..! – බදියුදීන්ගෙන් අභියාචනයක්

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කැලෑ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දුවක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනයක් සලකා බැලීම සඳහා ජනවාරි මස 19 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05) නියම කළා. ඒ, මෙම අභියාචනා පෙත්සම ගාමිණී අමරසේකර, අචල වෙංගප්පුලි සහ අර්ජුන … Continue reading විල්පත්තු තීන්දුව බලරහිත කරන්න..! – බදියුදීන්ගෙන් අභියාචනයක්