32 C
Colombo
Thursday, January 23, 2025

තවත් කොවිඩ් මරණ 71 ක්

- Advertisement -

ඊයේ (21) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 71 ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2704 ක් ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

සූර් වී නින්දට වැටුණු සැරයන්ලා ගැන විමර්ශනයක්

රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරුණු  නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නිල ඇඳුමින් සැරසී බීමතින් නිදාසිටින ආකාරය දැක්වෙන...

නිර්වින්දන වෛද්‍යවරයෙක් රිමාන්ඩ් කෙරේ

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය...

අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) සවස් කාලයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ...

POPULAR ARTICLES

නිර්වින්දන වෛද්‍යවරයෙක් රිමාන්ඩ් කෙරේ

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය...

සූර් වී නින්දට වැටුණු සැරයන්ලා ගැන විමර්ශනයක්

රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරුණු  නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නිල ඇඳුමින් සැරසී බීමතින් නිදාසිටින ආකාරය දැක්වෙන...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය...