අලි සබ්‍රි රහීම්ට තවත් චෝදනාවක්

පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ බව හෙළිදරව් වී ඇති බවට වාර්තා වෙනවා. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ඉඩම පෞද්ගලික සමාගමක් නමින් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇතැයි බවයි. කෙසේවෙතත් වසර 14ක පමණ සිට … Continue reading අලි සබ්‍රි රහීම්ට තවත් චෝදනාවක්