ඩයනාට තව​ත් නඩුව​ක්

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පවසන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බ​ව ජාතික රූපවාහිනී සංස්ථාව පවසන බවට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. එහි​දී ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ, ඩය​නා ගමගේ මහත්මියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට … Continue reading ඩයනාට තව​ත් නඩුව​ක්