පියුමි හංසමාලිට තවත් කේස් එකක්

රුපියල් කෝටි 6කට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවී තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමිකරුවෙක්. මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා … Continue reading පියුමි හංසමාලිට තවත් කේස් එකක්