කෙහෙළිය​ගේ තවත් නඩුවක් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශ​න

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එම අමාත්‍යාංශට අයත් නිල රථ දෙකක් අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසු යළි භාර නොදීම සම්බන්ධයෙන් සිවිල් පුරවැසියෙකු කරන ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය … Continue reading කෙහෙළිය​ගේ තවත් නඩුවක් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශ​න