30.2 C
Colombo
Monday, April 7, 2025

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

- Advertisement -

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමට යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශය පවසා ඇත්තේමෙමඟින් ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු වියදම් ඇතුළු කරුණු යළි සලකා බැලීමට නියමිත බවයි.

මින් පෙර අවස්ථාවකද අදානි සමාගම මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං විදුලිබලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් අමාත්‍යාංශය පත්කළ කමිටුවක් කරුණු අධ්‍යනය කරනු ලැබුවා.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති පිළිබඳව මෙලෙස කරුණු අධ්‍යයනය කෙරුණා.

එම විදුලි ව්‍යාපෘති ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 ක්.

RECENT ARTICLES - SINHALA

අවුරුද්දට ගමේ යන අයට විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර...

Breaking : කොළඹ නගර සභා ඡන්දය කැන්සල්

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත්...

අවුරුද්දට දවස් තුනක් බාර් වහලා

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන අප්‍රේල් 12 13 සහ 14 යන තෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ...

POPULAR ARTICLES