අමෙරිකානු ඩොලර් 15,500 ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ. එම ඖෂධ තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාරදීම කොළඹ වරායේ දී සිදුකරන ලදි. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 95 කින් සමන්විත එම පරිත්‍යාගය ඉන්දීය නාවික හමුදාවට අයත් INS GHARIAL නෞකාව මගින් … Continue reading ඉන්දීයාවෙන් තවත් පරිත්‍යාගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed