ප්‍රතිදේහ එන්නත් වංචාව ගැන නඩුවේදී තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළ ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින් සපයා ඇති පිළිකා නාශක ඖෂධයක් ද ප්‍රමිතියෙන් තොර බවට වාර්තාවකින් තහවුරු වූ බව අද (14) අධිකරණයේදී අනාවරණය වුණා. මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය … Continue reading ප්‍රතිදේහ එන්නත් වංචාව ගැන නඩුවේදී තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed