දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තෙවැනි භූකම්පනයත් වාර්තා වී තිබෙනවා.
ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙන්.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මියගොස් තිබූ අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන්.