30 C
Colombo
Wednesday, January 8, 2025

ගෞරවය සදහා කරන මරණවල වැඩවීමක් පකිස්තානයෙන්

- Advertisement -

ගෞරවය සදහා කරන ඝාතන හෙවත් හොනර් කිලින්වල වැඩවීමක් පකිස්තානයෙන් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තුළ වාර්ෂිකව සිදුවන මෙවන් ඝාතන සංඛ්‍යාව පන්දහසක් පමණ වන බවයි.

කෙසේවෙතත්ෙ ඇතැම් මෙවැනි ඝාතන වාර්තා නොවන නිසා සැබෑ අගයන් මීට වඩා වැඩි විය හැකි බව ද පැවසේ.

ගෞරවය සදහා කරන ඝාතන යනුවෙන් හැදින්වෙන්නේ පවුල්, ගෝත්‍ර , ආගම් ආදියේ අභිමානය රැකගැනීම සදහා බව පවසමින් ඒවායේ ඇති සම්ප්‍රදායන් සිරිත්විරිත් ආදියට පටහැනිව, විවාහ, සබදතා සිදුකර ගැනීම ආදියේ නිරතවන පුද්ගලයන්ව එම පවුල් ගෝත්‍ර ආදියේ සෙසු සාමාජිකයන් විසින් ඝාතනය කිරීමයි.

මෙහිදී බොහෝවිට ගොදුරු බවට පත්ව ඇත්තේ කාන්තාවන් වන අතර පියවරුන්, සහෝදරයන් සහ සැමියන් විසින් කාන්තාවන් මරා දැමීම එහිදී බහුලව සිදුවේ.

RECENT ARTICLES - SINHALA

දැනෙන වෙනසක් ගැන කියන හරිනි

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේ...

ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරුට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

හැටන් සිට මස් කෙලිය සාමිමලේ දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හරස් කර, එම බස් රථයේ රියදුරා බස් රථයෙන් ඉවතට ගෙන පහර දුන් තරුණයන්...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන දෙදින විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනවා. Clean...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 255 ලබා ගත්තා වර්ෂාව නිසා පැය...