25.7 C
Colombo
Friday, March 14, 2025

තවත් සාමාජිකයෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.

මේ වනවිට මන්ත්‍රීවරු 11 දෙනෙකු නව සභාපතිවරයාට විරෝධය පළ කරමින් කෝප් කමිටුවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබෙනවා. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වනවා. පානදුරේ සිට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: සැකසහිත යතුරුපැදි 2ක් සොයාගනී

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ක් සොයාගෙන තිබෙනවා. ඒ යක්කලමුල්ල ප්‍රදේශයේදී යි. තලගහවත්ත ප්‍රදේශයේ...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES