සජිත්ගේ පුටුවේ වෙන මන්ත්‍රි කෙනෙක් වාඩිවෙලා
යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා අද (21) පැවැත්වුණු නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායිකව අසුනේ අසුන් ගෙන තිබුණා. කෙසේවෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් ආසනය විපක්ෂනායකවරයා වෙත වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම්වත් කරමින් අසුනෙන් ඉවත් වන ලෙස ඉල්ලීමක් කළද එය ප්‍රතික්ෂේප කරමින් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා විපක්ෂ … Continue reading සජිත්ගේ පුටුවේ වෙන මන්ත්‍රි කෙනෙක් වාඩිවෙලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed