වාස් ගුණවර්ධනට තවත් දඩුවමක්

මේ වනවිට මරණීය දණ්ඩනය නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද විනිසුරුවරයා නියම කළා. ඊටත් අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ … Continue reading වාස් ගුණවර්ධනට තවත් දඩුවමක්