අතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (08) පෙරවරු දහයට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගියා. එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වෙනවා. … Continue reading අතුරුගිරිය වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු මරුට (වීඩියෝ)