25 C
Colombo
Wednesday, January 1, 2025

තවත් ගුවන් යානා අනතුරක්

- Advertisement -

එයාර් කැනඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කැනඩාවේ හැලිෆැක්ස් වෙත ගොඩ බෑමේදී අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, එම යානයේ landing gear හි සිදු වූ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතු වී තිබූ බවයි.

ගොඩබෑමේදී සිදුවූ ක්‍රියා විරහිත වීමකින් ගුව්න යානය ධාවන පතය දිගේ ඇදී ගොස් ගින්නක් හටගෙන තිබුණා.

කෙසේ වෙතත්, අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

රට ක්ලීන් කරන්න පායපු ක්‍රිකට් තරු දෙක

'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා. ජනාධිපති අනුර...

රේගුවෙන් වාර්තාවක්

‍ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.515ක් ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා...

පොලීසියෙන් අලුත් යෙදුමක්

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබෙනවා. එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී...

POPULAR ARTICLES