29.1 C
Colombo
Saturday, April 12, 2025

තවත් පොලිස් බිල්ලක් ද? (වීඩියෝ)

- Advertisement -

තිනියාවල පොලිසියේ බව පැවසෙන නිළධාරින් සිව් දෙනෙකු විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කළ තරුණයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසියේ බව පවසමින් මෙම තරුණයාව ප්‍රශ්න කර රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වනවා.

මිට සුලු මොහොතකට පෙර සිවිල් හැඳගත් පුද්ගලයන් තිදෙනෙකු තිනියාවල පොලිසියේ බව පවසමින් මෙලෙස රෝහලට වෙත පැමිණ තිබු අතර මේ වන විට මෙම තරුණයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි පැවසෙන්නේ.

මෙලෙස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන රැගෙන යාමට උත්සහ කර තිබුණේ අනුශ්ක ශෙහාන් නැමැති තරුණයෙක්.

ගම්වාසීන් විසින් සිදු කළ විරෝධය හමුවේ එම නිළධාරීන් සිව්දෙනා විසින් අනුශ්ක ශෙහාන් නැමැති මෙම තරුණයා අත්අඩංගුවට නොගෙන අතහැර ගොස් තිබුණා.

එම අවස්ථාවේ මෙම පොලිස් නිළධාරීන් සිව්දෙනා බිමත්ව සිටි බවයි පැවසෙන්නේ.

පසුව මෙම තරුණයා ඊයේ දින සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට තිබු අතර මෙම සිදු විමේ විඩියෝව තම මුහුණු පොත් පළ කරමින් බලදාරීන්ගේ සහය අවශ්‍ය බව පවසමින් සටහනක්ද එක් කර තිබුණා.

තරුණයා මුහුණු පොතේ දැමු විඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් හදිසි ඇමතුම් අංකයක්

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හිදී වහාම ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා...

ලාංකික කතකට ලිංගික අතවර කළැයි ඉන්දීය ජාතිකයෙක් අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

දෙවුන්දර වෙඩි තැබීමට අදාළ ගිනිඅවිය සොයාගනී

දෙවුන්දර ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවිය කැකනදුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (12)...

පාකිස්ථානයේ අගනුවර භූමිකම්පාවක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1 ට පමණ රික්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී එම...