27 C
Colombo
Tuesday, January 7, 2025

ගොවින්ට තව කරදරයක්

- Advertisement -

පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන් මේවනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙන්.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි පැවසෙන්නේ.

ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද පණු උවදුර මර්දනය කළ නොහැකි බවයි.

පණු උවදුර හේතුවෙන් සිය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ යාමේ අවදානමක් පවතින බව ගොවීන් පවසනවා.

මෙම පණු උවදුර මැඩපැවැත්වීමට වගකිවයුතු අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් එය සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත විය හැකියි.

RECENT ARTICLES - SINHALA

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

ගල්කිස්සේ වෙඩි තැබීම ගැන තොරතුරු රැසක්

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී අද (07) අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසකට අද අළුයම 4.25ට...

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES