වෛද්‍ය බෙල්ලනට එරෙහිව යළිත් විරෝධතාවයක්

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් එළඹෙන 12 වැනිදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මේ අතර, ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික … Continue reading වෛද්‍ය බෙල්ලනට එරෙහිව යළිත් විරෝධතාවයක්