ගිනි අවි පිළිබඳ යළිත් සිහි කැඳවීමක්

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 06 වැනිදා සවස 4.00ට පෙර කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය යළි අවධාරණය කරනු ලබනවා. ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි ද යළි භාර දිය යුතු බව, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ගෙවුණු කාලය තුළ පුද්ගලයින් … Continue reading ගිනි අවි පිළිබඳ යළිත් සිහි කැඳවීමක්