26 C
Colombo
Sunday, December 22, 2024

නවදිල්ලියෙන් නැවතත් වාර්තාවක්

- Advertisement -

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර එරට වායු දූෂණය ඉහළම නගරය බවට නැවතත් පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සදහන් කළේ, මේ වන විට එහි වායු ගුණත්ව දර්ශකය 434 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල දත්තවලට අනුව එම සංවිධානය විසින් නියම කර ඇති වායු ගුණ තත්ත්ව සීමාවට වඩා නවදිල්ලියේ වායු ගුණ තත්ත්වය 17 ගුණයකින් අයහපත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

බංකොලොත්භාවයෙන් ඉවත්වීම ඓතිහාසික මොහොතක්

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ ඊයේ(20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථික තත්ත්වය...

ලංකාවේ වැඩිහිටි අධ්‍යාපනයට දී ඇත්තේ අඩු බරක්

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර...

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කරමින් ගැසට්ටුවක් 

සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන...

POPULAR ARTICLES