26.7 C
Colombo
Wednesday, November 27, 2024

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

- Advertisement -

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය – කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. 

ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ගණින අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙක්.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්වුණා.

ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණා.

ඒ අනුව, මෙම අනතුරෙන් තිදෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

A-9 මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.  මේ හේතුවෙන්,  එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා. ඒ...

කටුනායකට පැමිණි ගුවන් යානා 06ක් හරවා යවලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබෙනවා. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES