31 C
Colombo
Sunday, March 23, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

- Advertisement -

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ගනේමුල්ල සංජීව යන අය වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

අණ්ඩුවෙන් අලුත් පනතක්?

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව...

ගතවූ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ එම වෙඩි...

චණ්ඩි යෝෂිත පුද්ගලයෙක්ගේ කණ පලලා

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා...

POPULAR ARTICLES

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27කින් 22ක් මරුට

2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමේ...

අණ්ඩුවෙන් අලුත් පනතක්?

පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් හමාස් දේශපාලන නායකයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් පවසනවා. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ...