ගම්පහ හිමිනම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
ගම්පහ,මල්වතුහිරිපිටිය ප්රදේශයේ විහාරස්ථානයක් තුළදී ස්වාමීන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, හිමිනම ඝාතනය කිරීමට පැමිණි වාහනය සහ ගිනිඅවිය ලබාදුන් පුද්ගලයාව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පසුගිය ජනවාරි මස 23 වනදා පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණා. මෝටර් රථයකින් පැමිණි … Continue reading ගම්පහ හිමිනම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed