29 C
Colombo
Tuesday, January 7, 2025

අනුර 03දා සියල්ල එළියට දැමීමට සූදානමෙන්..!

- Advertisement -

මැයි 03 අනුර සියල්ල එළියට දැමීමට සූදානමෙන්

රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කර සිටියා.

ඔහු ඒවා ඉදිරිපත් කරන දින වකවානු ක්‍රමයෙන් පසුකරමින් යන විට සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව දැඩි අවධායනයක් යොමු කරන ලදි.

කෙසේ නමුත්’අයිති අයයි, ඉල්ලපු අයයි මැයි 03 දා ඇලට් එකේ ඉන්න’ යනුවෙන් සඳහන් කරමින් පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අනුර විසින් සටහන් පළකර තිබුණා.

අනුර මේ පවසන්නේ අදාළ ෆයිල් සම්බන්ධයෙන් විය හැකිද?

RECENT ARTICLES - SINHALA

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ගැන තීරණයක්

"ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව...

සිළුමිණේ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙනවා. සම්මුඛ පරීක්ෂණයක් හරහා ඉහළම ලකුණු ලබාගෙන...

ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පිළිතුරක්

වෛද්‍ය සැපයීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සම්බන්ධීකරණයක් කෙරෙමින් පවතින බවත් දත්ත පද්ධතිය තවදුරටත් දියුණු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛදය නලින්ද ජයතිස්ස...

POPULAR ARTICLES

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ගැන තීරණයක්

"ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව...

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් මෙන්න

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබෙනවා. නව වසරේ...