අනුර ශානි රවී එකම වේදිකාවේ

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) සඳහන් කළා. පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුලු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන බව මෙහිදි අනුර කුමාර මහතා පවසා තිබෙනවා. තවද පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව මෙහිදි … Continue reading අනුර ශානි රවී එකම වේදිකාවේ