28 C
Colombo
Saturday, August 10, 2024

අනුර සුළඟ අද නුගේගොඩට

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වීමට නියමිතව ඇති අතර ඔවුන් දෙල්කඳ සිට නුගේගොඩ දක්වා විරෝධතා පා ගමනකින් පැමිණීමට ද නියමිත බවයි පැවසෙන්නේ.

රුපියලේ කඩවැටීම හේතුවෙන් ඇතිවූ අර්බුද හරහා ජනතාව විඳින පීඩා දෙගුණ තෙගුණ වී ඇති බැවින් සහ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් පරිදි සාධාරණ මිලකට ලබාදීමට පාලකයන් අසමත් වී ඇති බැවින් දැඩිලෙස ජනතාව පීඩාවට පත් කරන වත්මන් පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ඇති කිරීමට නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම විරෝධතාවය පැවැත්වෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටිනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ...

වැලිපැන්නේ මාරක අනතුරක්

වැලිපැන්න ප්‍රදේශයේ අළුත්ගම මතුගම මාර්ගයේ දී ඊයේ (09) මාරක අනතුරක් සිදුව තිබෙනවා. මතුගම දෙස සිට අළුත්ගම දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය...

ගෝලයෝ දෙන්නට වෙච්ච වැඩෙන්ම රනිල්ගේ පරාජය ස්ථිරයි – වසන්ත යාපා

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතම සගයන් දෙදෙනා පාර්ලිමේන්තුවෙන් නෙරපීමෙන් රනිල් වික්‍රමසිංහගේ පරාජය ස්ථිර බව තහවුරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පල...

POPULAR ARTICLES

හරීන් වෙනුවට හිරුණිකා පාර්ලිමේන්තුවට

0
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවට යැවීමට සූදානම් බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර...

Breaking: ගෝඨාගේ තවත් මොට්ට වැඩකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

UPdate: 12.40 PM ඒ අනුව පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 ක් බැගින් නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළා. තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත්...

Breaking: හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දෙක ගැන සජබ තීරණය මෙන්න

අද ලැබුණු අධිකරණ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන...