31 C
Colombo
Thursday, December 26, 2024

අනුරාධපුර හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

- Advertisement -

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 331,692
සමගි ජන බලවේගය – 98,176
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 29,961
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,248
සර්වජන බලය – 6,008

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගට මන්ත්‍රී ධුර 2ක් හිමිවුණා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 312,441
සමගි ජන බලවේගය – 109,691
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 26,309
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12,373
සර්වජන බලය – 7,602

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව තිබෙන අතර ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES