28.4 C
Colombo
Thursday, March 27, 2025

අනුරාධපුර සිදුවිම;සැකකරු යළි රිමාන්ඩ්

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා

අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.

සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණ ද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

වර්ෂාවෙන් පනාමුර ප්‍රදේශයට දැඩි බලපෑම්

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයට අද (27) පස්වරුවේ ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පස්කඳු කඩාවැටීම් සිදුව තිබෙනවා. ඉන් පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ...

සම්බාධකවලට හිටපු නාවික හමුදාපති උත්තර දීලා

තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික...

ලයිකා සමූහයේ විකාශන බලපත්‍රවලට එරෙහි පෙත්සම විභාගයට අවසර

මෙරට මාධ්‍ය ආයතන සහ විකාශන බලපත්‍ර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලයිකා මොබයිල් සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය...

POPULAR ARTICLES

වර්ෂාවෙන් පනාමුර ප්‍රදේශයට දැඩි බලපෑම්

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයට අද (27) පස්වරුවේ ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පස්කඳු කඩාවැටීම් සිදුව තිබෙනවා. ඉන් පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ...

සම්බාධකවලට හිටපු නාවික හමුදාපති උත්තර දීලා

තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික...

සම්බාධක පැනවිම දේශපාලන නාට්‍යයක් – කරුණා අම්මාන්

බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ...