27.7 C
Colombo
Tuesday, April 1, 2025

අනුරාධපුර සිදුවීම: සැකකරු යළිත් රිමාන්ඩ්

- Advertisement -

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලිංගික හිංසන සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති සැකකරු අප්‍රේල් මස 10වන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අද (28) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද දිනයේ  මහේස්ත්‍රාත් නිල කාමරේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර අනතුරුව සිදුවීමට මුහුණදුන් වෛද්‍යවරිය විසින් සැකකරුව හඳුනාගෙන තිබුණා.

මේ අතර අධිකරණ විභාගය අතරතුරදී තමාට විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව  සැකකරු ඉල්ලීමක් කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී පවසා ඇත්තේ එම ඉල්ලීමට අවස්ථාව පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද (01) පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා...

මියන්මාරයට ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් යවන්න සූදානම්

භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බදු සංශෝධන ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව...

POPULAR ARTICLES