26 C
Colombo
Monday, December 30, 2024

කඳුරට ජනතා බලයේ සහයත් අනුරට

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා පවසනවා.

අද(10) දින හැටන් කොටගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

තවදුරටත් එම නායකයන්ට මුලා නොවි කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ඡන්දය ඔහු වෙත ලබාදෙන බව රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RECENT ARTICLES - SINHALA

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්...

බදුල්ල බස් අනතුරින් තුවාල ලැබු තවත් සිසුවෙක් මරුට

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්...

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවලා

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හට සරණාගතයන් හමුවීමට යෑමට ඉඩ නොදීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙට (31) උදෑසන...

POPULAR ARTICLES