24 C
Colombo
Sunday, March 2, 2025

හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා ලෙස ලාංකිකයෙක්ට පත්වීමක්

- Advertisement -

ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර අමෙරිකාවේ කොර්නල් විශ්ව විද්‍යාලයේ කලා හා විද්‍යා විද්‍යාලයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සභාපති රොන් ඩැනියෙල්ස් හොප්කින්ස් පවසන්නේ විද්‍යාඥයකු සහ සම්මානලාභී ලේඛයෙකු වන රේ ජයවර්ධන නව සොයා ගැනීම් සඳහා උද්යෝගීමත්ව කටයුතු කළ දුරදර්ශී නායකයෙක් බවයි.

මේ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මීළඟ ප්‍රධානියා ලෙස සේවය කිරීමට සුදුසුම පුද්ගලයා ලෙස ඔහු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ජපානයේ රැකියා අවස්ථා රැසක් ගැන දැනුම් දීමක්

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

ගෙවත්තට එන සත්තු ගණන් කරන්න විනාඩි 5ක්

එළඹෙන මාර්තු 15 වන දින ගෙවතුවලට සහ ගොවිපළවලට පැමිණෙන රිළවා. දඬුලේනා, මොණරා වැනි සතුන්ගේ සංගණනයක් සිදු කරන බව කෘෂිකර්ම, පශුසම්පත් සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය...

ජපන් යුද නැවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා තිබෙනවා. ‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා...

POPULAR ARTICLES

ස්කයිප් වසා දමන්න තීරණයක්

දශක දෙකක් පුරා ලෝකයේ ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක්ව පැවති  ස්කයිප්, මැයි මාසයේ සිට වසා දමන බව එහි හිමිකරු වන මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. ස්කයිප්...