මූර්දු ප්‍රනාන්දු මහත්මිය අගවිනිසුරු ලෙස පත් කිරීමට අදාළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අනුමත කර තිබෙනවා.
මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව ඊයේ (16) රාත්‍රියේ රැස්වුණා.
අගවිනිසුරු ලෙස මූර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට අදාළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණා.