29 C
Colombo
Sunday, April 27, 2025

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

- Advertisement -

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව, සැපයුම්කරුවන් 07 දෙනෙකු ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබුණා.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එම ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන...

‘සිරි දළදා වන්දනාව’ අදින් අවසන්

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි...

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී...

POPULAR ARTICLES

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන...

හරක් කටා ළඟ තිබී ජංගම දුරකතනයක් හමුවෙයි

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන...

‘සිරි දළදා වන්දනාව’ අදින් අවසන්

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි...