යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනුකිරීම සඳහා අවසර දෙන ලෙස එම මන්ත්‍රීවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. … Continue reading මට අවසර දෙන්න අර්චුනා ඉල්ලයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed