කරදරපිට කරදර දාගන්න අර්ච්චුනා

යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්සුන්ව හැසිරුණු බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන්  අර්ච්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්‍යක්ෂ යාපනය පොලිසියට අද (12) පැමිණිල්ලක් කළ බව යාපනය පොලිසිය පවසනවා. මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරවලට බාධාවන අන්දමින් හැසිරුණු බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ටි. සත්‍යමූර්ථි මහතා පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලේ … Continue reading කරදරපිට කරදර දාගන්න අර්ච්චුනා