සජිත්ගේ පුටුවේ වාඩි වුණ අර්චුනා සමාව ඉල්ලලා

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබෙනවා. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඔහු මෙලෙස සමාව ඉල්ලා සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට … Continue reading සජිත්ගේ පුටුවේ වාඩි වුණ අර්චුනා සමාව ඉල්ලලා