අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා වනවා. කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ පවතින අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදී මෙම බහින්බස් විම සිදුවු බවයි පැවසෙන්නේ. එහිදි අර්චුනා මන්ත්‍රීවරයා සහ කිලිනොච්චිය තල්සංවර්ධන මණ්ඩලයේ සභාපති සහාදේව … Continue reading අර්චුනා ආයෙත් වලියක් දාගෙන