27.7 C
Colombo
Friday, April 11, 2025

අර්ජුන කමලනාත් CIDයට

- Advertisement -

ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පි අර්ජුන කමලනාත් මහතා අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ MPI සිනමා සමාගමෙන් කොටස් මිලදී ගෙන තමන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලුකාරී තත්වයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි.

ඒ පිළිබඳව මාධ්‍යට වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන කමලනාත් මහතා : 

“MPI සිනමා සමාගම සම්බන්ධයෙන් මම මේ ශෙයාර්ස් අරගෙන තියෙනවා, ඒවා ගත්තු මහත්තුරු ශෙයාර්ස් දෙන්නෙත් නැහැ, සල්ලි දෙන්නෙත් නැහැ, අවුරුදු හතක් විතර ඉවසුවා. බැරිම තැන ඉතින් නීතියෙ පිහිට පතාගෙන ආවා. පස් දෙනෙක්ගෙන් ශෙයාර්ස් ගත්තා, එයාලා සල්ලිත් තියාගෙන ශෙයාර්සුත් තියාගෙන ඉන්නවා අවුරුදු හතක් තිස්සේ. ඒකට නීතියේ පිහිටපතාගෙන තමයි පැමිණිල්ල දාන්න ආවේ”

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES