කරදියනාරු පාලමෙන් යුද හමුදා ට්‍රක් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.