24 C
Colombo
Thursday, January 9, 2025

චීන ජාතිකයන් ලක්ෂ 50 ක් පකිස්තානයේ

- Advertisement -

එළඹෙන 2025 වර්ෂය වන විට චීන ජාතිකයන් මිලියන 5ක් පමණ පකිස්තානයේ ජීවත්වනු ඇති බවට අනාවැකි පළවී තිබේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ පකිස්තානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති හේතුවෙන් දැනටමත් එරට තුළ සිටින විශාල චීන ජන සංඛ්‍යාව 2025 වර්ෂය වන විට මිලියන පහක් දක්වා ඉහළ යනු ඇති බවයි.

දිගින් දිගටම පකිස්තානය තුළ සිදුකෙරෙන චීන ව්‍යාපෘති සහ ඒ සදහා චීන ජාතිකයන් බහුලව සම්බන්ධවීම මත මේ තත්වය මතුවන බවද එම වාර්තා පෙන්වා දෙයි.

මීට සමගාමීව පකිස්තාන තුළ සෞඛ්‍ය ඇතුලු යටිතල පහසුකම් නගා සිටුවීමට සිදුවනු ඇති බවත් දැනටමත් ඒ සදහා කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES