වරායේ බහාලුම් නිෂ්කාශන පරක්කුවට රේගුවෙන් වැඩපිළිවෙළක්

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි. ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව RCT, ග්‍රේලයින් … Continue reading වරායේ බහාලුම් නිෂ්කාශන පරක්කුවට රේගුවෙන් වැඩපිළිවෙළක්