මහර රැදවියන්ට වෙඩි තැබූ සියලු දෙනා අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත්

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස හා කොරෝනා ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන්ට කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීම අපරාධයක් බවට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (26) නියෝග කර ඇත්තේ එම එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් … Continue reading මහර රැදවියන්ට වෙඩි තැබූ සියලු දෙනා අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත්