30 C
Colombo
Wednesday, December 25, 2024

රට යන දොස්තරලා අත්අඩංගුවට ගන්න- අකුරටියේ නන්ද හිමි

- Advertisement -

වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු යැයි රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියන් පවසනවා.

එසේ නොකර හොරෙන් රට අතහැර යන වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත යුතු බව හිමියන් වැඩිදුරටත් සඳහන් කරනවා.

වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා ජනතා බදු මුදලින් රුපියල් මිලියන 30-40ක් අතර මුදලක් වියදම් වන බවත් ඉන්පසු තමා හා දරු පවුලේ සුඛ විහරණය සඳහා ඔවුන් රට අතහැර යන බවත් නන්ද හිමියෝ චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

මාලිගාකන්ද වෙඩිතැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්...

නාවික සෙබළා රාජකාරී ගිනි අවිය සමඟ අතුරුදන්

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ...

එන්නතකින් කළ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙක් අත්අඩංගුවට

දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේදී 69 හැවිරිදි කාන්තාවකට හඳුනානොගත් එන්නතක් විද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු දික්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 42 ක් වන සැකකරු...

POPULAR ARTICLES

මාලිගාකන්ද වෙඩිතැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්...

ෆේස්බුක් මඩවලට හිටපු රූපවාහිනී සභාපතිගෙන් පිළිතුරු

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා වුණා. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා...

පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර – 15ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය...