25 C
Colombo
Thursday, November 28, 2024

කලාකරුවන් පාරේ

- Advertisement -

මෙරට වත්මන් පාලනාධිකාරියට ඉල්ලා අස්වන මෙන් බලකරමින් කලාකරුවන් කිහිප දෙනෙක්ගේ එකතුවෙන් සංකේතාත්මක විරෝධතාවයක් අද (02) දින කැස්බෑව ප්‍රදේශයේදී සිදුවිය.

සොරාගත් ධනය ජනසතු කරන තෙක් පාලකයන්ට විදෙස්ගත වීමට ඉඩ නොදෙන ලෙසත් අනාගත පරපුරට මේ රට ඉතිරි කරන ලෙසත් එහිදී ඔවුන් ඉල්ලා සිටියා.

මේ අතර, අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනු ලැබුවා.

එය අප්‍රේල් 04 වන සඳුදා පෙරවරු 06 දක්වා ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES